දරුවා ලැබී මාස 2කින් සුදු ශ්රාවයක් එක්ක බඩ රිදෙන්නේ ඇයි?
White discharge and belly pain 2 months after delivery — why?
doctor mage wife baba hambune 25/05/2017 - ita passe period hadune 02/06/2017 - dan ayata period thama hadila na 02/08/2017 - white colour juice wage anawa virgin aken,babadath redenawa ai a - aye aya pregnet wekada
මෙය ආසාදන තත්වයක් දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?