Skip to main content
ප්‍රශ්නය

විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවෙන්නේ කොහොමද?

How can a consultant be seen for an appointment?

Doctorwa hamba wenna puluwan kohomada phone number eka denna puluwanda

අසන ලද්දේ: Ma*** · වයස 22

රාගම බ්‍රවුන්ස් රෝහල ලීසන්ස් රෝහල, මීගමුව නවලෝක රෝහල සහ කොළඹ නයින්වෙස් රෝහලේදී මා හමුවිය හැකියි.