ගඳක් නැතුව සුද වැඩියෙන් යනවා නම් ඒක ආසාදනයක්ද?
Is heavy white discharge without any odour an infection?
සර්..මන් මීට මාස 2 කලින් බඩ වොශ් කලා.(ඒ ඔසප් වීමේදී අදික රුධිර වහනය නිසා..මගේ ඔසප් චක්‍රය ද අක්‍රමවත් ..)නමුත් දැන් දවස් 4-5 ඉඳල මට අදික ලෙස සුද යාමේ තත්ත්වයක් ඇතිව තිබෙනවා..කිසිම ගඳක්, හෝ වර්නයක් නොමැති උනත් තරමක් කැසීමක් තියෙනවා ..ඒ වගේම මෙය හරිම මානසික වදයක්..අපි බැදලා අවුරුදු 4 නමුත් තවම
බබාලා නැහැ ..ඒ වෙනුවෙන් අපි ප්‍රතිකාර ගන්නවා..මට දැනගන්න උවමනා කරන්නේ මෙය යම් ආසාදන තත්ත්වයක් ද කියලා ..
වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. බොහෝවිට සුදයාම සාමාන්‍ය තත්වයක්. ආසාදනයක් නොවෙයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?