Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ වමනය සහ හිසරදය එන්නේ ඇයි?

Why do vomiting and headaches come during pregnancy?

Doctor , man pregnant wela dan sathi 14 Mata samahara dawas walata wamane yanna enawa, kannath be, oluwa ridenawa godak, a ai kiyala danaganna puluwanda

අසන ලද්දේ: Di*** · වයස 24

මෙය සාමාන්‍ය තත්වයක්. දිගටම පවතීනම් ඖෂධ මගින් සහනයක් ලබා ගන්න පුළුවන්.