Skip to main content
ප්‍රශ්නය

තයිරොක්සින් අඩු වීම දරුඵල නැති වීමට බලපානවද?

Does a low thyroxine level cause infertility?

doctor,mama marry karala 1year wenawa.et babala na.vog kenek meet una.masa3k duinum100 gatta.thyroxine level1adui kiyala doctor kiwwa.TSH 12.800 tiyene.behet bonawa eyata.babala natiwenna thyroxine balapanawada?

අසන ලද්දේ: Ni*** · වයස 36

ඔව්. මේ තත්වය පාලනය කර ගැනීම අවශ්‍ය වෙනව.