ප්‍රශ්නය
වෛදයතුමනී, IUI කරන්නේ සිහිය නැති කරලාද? එය සිදුකල දිනම රෝහලෙන් පිටව යා හැකිද? නැතිනම් දවස් 2,3ක් ඉන්න වෙනවාද?
පිළිතුර
නැහැ. මෙය පියවි සිහිය තිබියදී කරන සුළු ක්‍රියාවලියක්. පැය 1/2කට පසු රෝහලෙන් බැහැර යන්න පුළුවන්.
නැහැ. මෙය පියවි සිහිය තිබියදී කරන සුළු ක්‍රියාවලියක්. පැය 1/2කට පසු රෝහලෙන් බැහැර යන්න පුළුවන්.