මාසෙන් මාසෙට ඔසප් වෙන්නේ නැත්නම් දරුවෙක් ලබන්න බාධාවක්ද?
Does a period that skips months affect having a baby?
mata mesas hadenne masayak ara masayak doctor. Eka daruwek hadanna balapanavada.mama rumatic atharaitise walata beheth pavichchi kara.eth marry karanna masa 3kata kalin beheth nawaththuwa.me prashna dekama daruwek hadanna balapanavada.
ඔසප් විම අක්රමවත් නිසා ඩිම්බ මේරීම සම්බන්ධ ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඔබ ලබා ගන්නා ඖෂධ වෛද්ය වරයාට පෙන්වා ඒ ගැනත් උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?