ලැපරොස්කොපියේ දෝෂ නැතිව IUI අසාර්ථක නම් කුමක් කරන්නද?
Laparoscopy normal but IUI failed — what should be done next?
Mata laperuscopy kara.eken kisima gataluwak na qwa.1 parak IUI kara.eth eka sarthaka une na.mahaththayage count 1 tikak aduy.e nisada doctor pegnancy 1 hariyanne natte.natnam maget wena gataluwak tiyanawada kiyala hoyanna puluwanda.ane doctor plz mata help karanna.mama matara.doctor meet wenna puluwan thanakuth mata kiyanna.
දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. මේ ගැන වැඩිදුර පරීක්ෂණ මගින් සොයා බැලීම සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?