Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mata ovidac (hcg) 10k injection.eka widda maneka widala dawas 13n check eke faint positive una,14t ehemai.man pregnant da kal

අසන ලද්දේ: Sh*** · වයස 31 · 676 views

පිළිතුර

ඉරි දෙකම එකම වර්ණයෙන් පැහැදිලිව නොපෙනේ නම් එය පොසිටිව් ලෙස සලකන්න බැහැ. නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.