Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor ,මම බැඳල අවුරුදු 2k වෙනවා .මට iui කළා 1 වතාවෙම මට මාසයෙන් දැන ගන්න ලැබුණ මම pregnant කියලා . සති 5 මට mensas una. Eth හරියට mensas une නැහැ .මම 2 දවසෙ ඉදන් ගන්නා letov tables eka ගත්තට කමක් නැද්ද

අසන ලද්දේ: Sh*** · වයස 24 · 715 views

පිළිතුර

මෙම ඖෂධය වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා ගැනීම සුදුසු නැහැ.