Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dan mata sathi 33k mage hb 9.6. yakada pethi 2k biwath wadi wela na eka babata saha mata prashnayak wenawa neda

අසන ලද්දේ: na*** · වයස 29 · 663 views

පිළිතුර

සමහර විට මේ නිසා ගැටළු ඇති වෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.