නම: Ku*** | වයස: 26
ගැටළුව

Mata osapnva kalinm dina thiyeddima giya mase haduna dinetma osp venne na 15 hadune me mase10 a ai beth g.onida man babala hadaddi eka balapanvda

පිළිතුර


ඔබ ගැබ් ගැනීමට අපේක්ෂා කරයි නම් වෛද්‍ය වරයෙකු හමවී මාසිකව ඩිම්බ පිටවීම සාමාන්‍ය ලෙස සිදු වේදැයි පරීක්ෂා කරවා ගන්න. එය සාමාන්‍ය නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)