Skip to main content
ප්‍රශ්නය

IUI එකෙන් පස්සේ ගබ්සා වුණොත් ලැපරොස්කොපි ඕනද?

After a miscarriage from IUI, is a laparoscopy needed?

doctor ,iui eken palamu serema pregnant kiyala masayen danagaththa. Eath sathi 5k wenakota man mensas una .dan mata leparascopy parikshawa kala yuthuda

අසන ලද්දේ: Sh*** · වයස 24

නැහැ. තව දුරටත් ප්‍රතිකාර මගින් උත්සාහ කල හැකියි. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න.