නම: Su*** | වයස: 29
ගැටළුව

Docter mama marry karala year1month 8 tama babala na.lap and dt operation ekath kala.mokuth prasnayak na kiwwa.passe sinhala beheth kala.eatakota kiwwa age hit eka wadi kiyala.plz docter apita pihita wenna.

පිළිතුර


වෛද්‍ය වරයකෙු හමුවී සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න. සමහරවිට ඔබට IUI ප්‍රතිකාරයට යොමුවීමට අවශ්‍ය වේවි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)