Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mata masayakata pamana kalin dengu rakthapatha rogaya haduna. A nisa babek hadima pramada kala yuthuda? dengu hadima nisa ikmanin pilisida gattot emagin babata balamak ho janamaya roga athi wenawada?

අසන ලද්දේ: Ni*** · වයස 27 · 912 views

පිළිතුර

නැහැ. ඩෙංගු සුව වූ පසු ගැබ් ගැනීමට බාධාවක් නැහැ.