Skip to main content
ප්‍රශ්නය

ෆයිබ්‍රොයිඩ් ඉවත් කළාට කොපමණ කලකින් ගැබ් ගන්න පුළුවන්ද?

How long after a fibroid is removed can you conceive?

Doctor, mata abotion 5k una. Masa 3 ta aduwen. 6.6cm fibroid ekak thibila dan eka ain kala. Dan mata newatha babek balaporoththu wenna puluwanda...? A koi tharam kalekinda...?

අසන ලද්දේ: Th*** · වයස 33

සැත්කම සිදු කල ආකාරය සහ සංකූලතා අනුව සිටිය යුතු කාලය වෙනස් වෙනව. සාමාන්‍යයෙන් වසරකට පසු ගැබ් ගැනීම සුදුසුයි.