නම: රැ***� | වයස: 27
ගැටළුව

මම මාස 5ක ගැභිණියකි. මා රෙදි සේදිමට ගොස් මාගේ කොන්ද ඇදීමකට ලක් විය. එය මට දැනෙන්නේ කොන්දේ පහල කොටස ඇවිලෙනවා වගේ. ඉතාමත් වේදනාකාරිය. මම panadol and volteran gel ගෑවා තාම අඩුවක් නැත. බබා දගලන එක මට දැනෙනවා. මම කුමක් කල යුතුද වේදනාව අඩු කරගැනීමට??

පිළිතුර


වේදනා නාශක ඖෂධ ලබා ගැනීමට පෙර වෛද්‍ය වරයෙකු හමුවී පරීෂා කරවා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)