ගර්භණීව කොන්දේ වේදනාව අඩු කර ගන්නේ කොහොමද?
How to relieve lower back pain during pregnancy?
මම මාස 5ක ගැභිණියකි. මා රෙදි සේදිමට ගොස් මාගේ කොන්ද ඇදීමකට ලක් විය. එය මට දැනෙන්නේ කොන්දේ පහල කොටස ඇවිලෙනවා වගේ. ඉතාමත් වේදනාකාරිය. මම panadol and volteran gel ගෑවා තාම අඩුවක් නැත. බබා දගලන එක මට දැනෙනවා. මම කුමක් කල යුතුද වේදනාව අඩු කරගැනීමට??
වේදනා නාශක ඖෂධ ලබා ගැනීමට පෙර වෛද්‍ය වරයෙකු හමුවී පරීෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ වමනය සමග ලේ යන්නේ දරුවට හානියක්ද?Is blood in vomit during pregnancy harmful to the baby?
ගැබිනි කාලේ වමනය කරද්දී ලේ යන එක බරපතළද?Is blood when vomiting in pregnancy something serious?