Skip to main content
ප්‍රශ්නය

මද සරු බව ගැන උපදෙස් ගන්න හමුවෙන්න පුළුවන් කොහෙදිද?

Where can you get advice about difficulty conceiving?

Doctor api vivaha weala dan awurudu 2k weanawa tawama babala nea mea geana deana ganna awashaya waidya upades laba geanumata oba thuma muna gasimata heaki kramayak kiyanna

අසන ලද්දේ: Up*** · වයස 35

කොළඹ හෝ රාගම පුද්ගලික රෝහලකදී මා හමුවිය හැකියි.