නම: Ni *** | වයස: 25
Menses hadimedi godak bada ridenwa .awita mn pendol bonwa.ita psse adu wenwa.penadol bona aka hòdaida
පිළිතුර

ඔව්. එය අහිතකර නැහැ. අධික වේදනාවක් ඇති නම් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ma *** | වයස: 30
doctor, dimba moranna bona beheth hama masema biuvata kamak nadda? mama IUI 1k kala. sarthaka une na. aka karanna kalin dipu behetha gaththata kamak nadda?
පිළිතුර

වෛද්‍ය උපදෙස් වලින් තොරව මෙම ඔෂධ ලබා ගැනීම සුදුසු නැහැ

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: pr *** | වයස: 34
masekata kalin mage ektopik ekak kala . wampatthe nale ain kala mata ikmanata babek oni mata bayai ayet ehemawei kiyala mama mokakdamekata karanne docter
පිළිතුර

නැවත එසේ වීමට ඇති අවදානම අඩුයි. දැන් ඔබට ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන් 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Su *** | වයස: 27
Doctor Mage wayasa awurudu 27.Mama marry karala 5 years wenawa.doctor mama malwara wu pasuwa sita mage masa shudhdaya akramawathya.danata ma daru waku balaporoththuwen siti,VOG 3k gen beheth gaththa.thanpath siduweem 2k kara.namuth sarthaka natha.nata ekmaning pilithurak bala poroththu wemi.
පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් නිසා ඔබට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය වෙනව. නවද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Gi *** | වයස: 28
Docter mage dimba moranne na kiyala vog docter mata DUINUM 100mg mata ganna kiuwa.docter me programe eke mama dakka prashna waladi godak aya DUINUM 50mg aran thiyenne.mata dana ganna ona docter mata DUINUM 100mg dunne mata prashnayak nisada kiyala.mage husban langadima lankawata enawa e awama babek hadanna inne.docter mata ay Duinum 100mg ganna dunne prashna nisada.pls docter mata uththarayak denna
පිළිතුර

ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහා මෙම ඔෂධ භාවිතා කරන අතර එහි මාත්‍රාව වෛද්‍යවරයා විසින් තීරණය කරන්නෙ. 100mg සාමාන්‍යයෙන් භාවිතා කරනව

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]