Skip to main content
ප්‍රශ්නය

සති 8ට දරුවාගේ වර්ධනය මදි කිව්වොත් ප්‍රශ්නයක්ද?

The baby's growth is behind at eight weeks — is that a problem?

docter mage daru gabata 8 weeks.mata le yanna wela hospital admid wela behethakuth widda.scan ekedi kiwwa dnata daruwa hodoin innawa kiyala eth sathi 8 ta wardanaya wela na kiwwa.ehema wenna hoda nadda docter.ekata mokada karanna ona.please reply me.thanks docter

අසන ලද්දේ: di*** · වයස 28

ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ. වෙෙද්‍ය උපදෙස් අනුව නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගැනීම සුදුසුයි.