නම: Th*** | වයස: 31
ගැටළුව

Dr mama vivaha vee wasara 7k pamana wenawa iui deparak kala athara danata deparak gabsa weem siduwa atha...thawama daruwan nomatha..me sadaha kala yuththe kumakda?dimba mereima nisiyakara nowana bawa scan magin pawasai...

පිළිතුර


මේ ගැන වැඩි දුර පරීක්ෂණ අවශ්‍ය වෙනවා. සමහර විට ඔබට IVF වෙත යොමු වීම අවශ්‍ය වේවි. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)