Skip to main content
ප්‍රශ්නය

උපත් පාලන එන්නත සාමාන්‍ය වෛද්‍යවරයෙකුගෙන් ගන්න පුළුවන්ද?

Can a general doctor give the contraceptive injection?

උපත් පාලණ එන්නතක් ලබා,ගැනීම VOG වෛද්‍ය වරයෙක්ම හුමු විය යුතුද?
සාමාන්‍ය වෛද්‍යවරයෙකුගෙන් එය ලබා ගත ොහැකිද?

අසන ලද්දේ: Ch*** · වයස 22

සාමාන්‍ය වෙෙද්‍ය වරෙයෙකුට මෙම නික්ෂේපනය ලබා දෙන්න පුළුවන්.