ඩිම්බ කෝෂය ඉවත් කළාම එන්ඩොමෙට්රියෝසිස් නැවත එන්නේ නැද්ද?
Does removing the ovary stop endometriosis coming back?
Doctor,endometriosis rogi thatwaya nisa babala labenne neti wenawada,adala dimbakoshaya iwath kalahoth nawatha e rogaya hadenne neda,anek dimba koshaya babek labima sadaha pramanawath neda.mta babek gana balaporothuthu wenna puluwan neda
එන්ඩොමෙට්රියෝසිස් තත්වය ඩිම්බ කෝෂ දෙකේම පැවතිය හැකියි. එ් නිසා ඩිම්බ කෝෂ ඉවත් කිරීම විසඳුමක් නොවෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?Does endometriosis cause infertility?
එන්ඩොමෙට්රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්රියෝසිස් සැත්කමට කලින් එන්නත් ගන්න ඕනද?Are injections needed before endometriosis surgery?