Skip to main content
ප්‍රශ්නය

සාමාන්‍ය පෙතිවලින් වැඩක් නැත්නම් එන්නත්වලින් සාර්ථකද?

If the tablets do not work, are injections more successful?

Sir,me mage 1st injection cycle eka.
1)fostine injection eka magin waara kiyak gab ganeemata try kala hakida?
2)thin,pcos thibena kenekta samanya dimba merime aushada walin result nolabunu wita, aushada nikshepana magin wadi sarthaka bawayak laba gatha hakida?

අසන ලද්දේ: Sa*** · වයස 27

1. එවැනි සීමාවක් නැහැ. 2. එමගින් ඩිම්බ මේරීම සාර්ථක වෙන නමුත් ගැබ් ගැනීම සිදුවෙයි දැයි ස්ථිර වශයෙන් කියන්න බැහැ.