නම: ne*** | වයස: 27
ගැටළුව

dr.mata pcos nisa laparoscopy ekak kala masa 5 kalin.passe mata period una hariyata.mage husban army eke.saru kalaye anthima dawas wala ekathu une.eth thawama babala ne.eka nisa da babek hadenne neththe? thank you

පිළිතුර


මීට අමතරව දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමට විවිධ හේතු තිබෙන්න පුළුවන්. මේ ගැන වැඩි දුර‍ පරීක්ෂණ අවශ්‍ය විය හැකියි. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)