VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr Mata February wala ceaser Kara, a wunaata den mage yoni maargaye chooty gedi wage ekak paath welaa wage thiyanawa, ekatake bayawenna oneda?nethtam vog ta pennanna oneda. ..? Ple…
වෙෙද්ය වරයෙක් හමුවී පරීක්ෂා කරවා ගන්න.
iui ekak sadaha sukranu kopamana onada .mage .01milion thiyenne ,eka prasbayakda sir
එම ප්රමාණය IUI සඳහා ප්රමාණවත් නැහැ.
Dr. Mata twins babies hadanna ona kamak tiyanawa.itin Paul saukya sewikawak kiwwa side effects nati podi tablet tiyanawa kiyala... Pls Dr.mata e tablet monada kiyala danaganna pulu…
ඕනෑම ඔෟෂධයක් නිසා අතුරු ආබාධ අැතිවීමට අවදානම තිබෙනවා. වෙෙද්ය උපදෙස් නෙමැතිව මෙම ඔෟෂධ ගැනීම සුදුසු නැත.
Dr. kalin yomukala prashna sadaha pilithuru labunemi tnx dr.. Ukula saha kalawa pradeshawala ena laaduburu pahathi stretch mark sadaha bhavitha kalahaki baahira aalepanayan monawad…
මෙම සේවාව මගින් ඔෟෂධ නියම කරන්නෙ නැහැ. වෙෙද්ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න.
docter mata menses pahu wela satiyai.yati bade danunu darunu wedanawak nisa docter kenek hamu unama hcg test karana kiwa. possitiv kiyala penuwath testing line aka la patai.meya sa…
මෙය සාමාන්ය තත්වයක් නෙවෙයි. තවදුරටත් පරීක්ෂණ අවශ්ය වෙනවා. වෙෙද්ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න. රුධිර පරීක්ෂණයක් සහ ස්කෑන් පරීක්ෂණයක් අවශ්ය විය හැකියි.
Api kemathi kena hadanna vidiyak thiyanawada
නැහැ. මේ සඳහා තාක්ෂණය තිබුනත් එ්වා පිළිගත් වෙෙද්ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්නෙ නැහැ.
Dr man thyroid adu wime prashnayakata muhuna Pana thiyanava Mata daruwek Hada genimata Loku uwamanavak thiyanava ekata doctor kiyanava denma lamayek hadanna epa kiyala eth mage way…
තයිරොයිඩ් හෝමෝන මට්ටම සාමාන්ය වූ පසු ගැබ් ගැනීමට හැකියාව තිබෙනවා. වෙෙද්ය වරයෙක් හමුවී වැඩි දුර උපදෙස් ලබා ගන්න.
Waidya thumani Man masa 5ka gabini kanthawak.me mage deveni daruwa.Anomali scan parikshanayak magin mage daruwage unirelatel cleft lip and palate ekak thiyana bawata thahauru kala.…
දරුවාට වෙනත් අසාමාන්යතාවයක් නැතිනම් මෙය ප්රසූතියෙන් පසු සැත්කමක් මගින නිවැරදි කරන්න පුළුවන්. ඔබේ වෙෙද්ය වරයා හමුවී වැඩි විස්තර දැනගන්න.