නම: Ch*** | වයස: 32
ගැටළුව

Dr man thyroid adu wime prashnayakata muhuna Pana thiyanava Mata daruwek Hada genimata Loku uwamanavak thiyanava ekata doctor kiyanava denma lamayek hadanna epa kiyala eth mage wayasath ekka Mata ikmanata babek hadaganna one Mata kawadawath babek hadanna labena ekak nadda doctor

පිළිතුර


තයිරොයිඩ් හෝමෝන මට්ටම සාමාන්‍ය වූ පසු ගැබ් ගැනීමට හැකියාව තිබෙනවා. වෙෙද්‍ය වරයෙක් හමුවී වැඩි දුර උපදෙස් ලබා ගන්න. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)