ප්‍රශ්නය
Dr. kalin yomukala prashna sadaha pilithuru labunemi tnx dr.. Ukula saha kalawa pradeshawala ena laaduburu pahathi stretch mark sadaha bhavitha kalahaki baahira aalepanayan monawada.. tnx dr..
පිළිතුර
මෙම සේවාව මගින් ඔෟෂධ නියම කරන්නෙ නැහැ. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න.