නම: Ro*** | වයස: 29
ගැටළුව

Dr. Mata twins babies hadanna ona kamak tiyanawa.itin Paul saukya sewikawak kiwwa side effects nati podi tablet tiyanawa kiyala... Pls Dr.mata e tablet monada kiyala danaganna puluwanda

පිළිතුර


ඕනෑම ඔෟෂධයක් නිසා අතුරු ආබාධ අැතිවීමට අවදානම තිබෙනවා. වෙෙද්‍ය උපදෙස් නෙමැතිව මෙම ඔෟෂධ ගැනීම සුදුසු නැත. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)