ටෙස්ට් පොසිටිව් වී යටිබඩ දැඩිව රිදෙනවා නම් සාමාන්‍යද?
Positive test with severe lower belly pain — is that normal?
docter mata menses pahu wela satiyai.yati bade danunu darunu wedanawak nisa docter kenek hamu unama hcg test karana kiwa. possitiv kiyala penuwath testing line aka la patai.meya sarthaka pregnacy akak da? yati bade wam pathen tharamaka wedanawak danima normal da?
මෙය සාමාන්‍ය තත්වයක් නෙවෙයි. තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය වෙනවා. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න. රුධිර පරීක්ෂණයක් සහ ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?