Skip to main content
ප්‍රශ්නය

කැමති ලිංගයේ දරුවෙක් ලබා ගන්න ක්‍රමයක් තියෙනවද?

Is there a way to choose the baby's sex?

Api kemathi kena hadanna vidiyak thiyanawada

අසන ලද්දේ: Is*** · වයස 29

නැහැ. මේ සඳහා තාක්ෂණය තිබුනත් එ්වා පිළිගත් වෙෙද්‍ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්නෙ නැහැ.