නම: Is*** | වයස: 29
ගැටළුව

Api kemathi kena hadanna vidiyak thiyanawada

පිළිතුර


නැහැ. මේ සඳහා තාක්ෂණය තිබුනත් එ්වා පිළිගත් වෙෙද්‍ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්නෙ නැහැ. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)