නම: Wa*** | වයස: 30
ගැටළුව

Dr. Mama aurudu 1 1/2ka idan babek hadanna try karanawa. Vog Dr. 2gen beath gaththa. Laparoscopy test eka Kara eke blockne kiuwa. Periods dawas 28n wenawa. Kisima prashnayakne husband ge reports walata. Ei babek hadennathte thama.

පිළිතුර


සමහරවිට කිසිම ගැටළුවක් නැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවෙනව. එවැනි අවස්ථාවක ‍‍IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට ෙයාමුවීම සුදුසුයි

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)