Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

fertivin tablet ekai panfor tablet ekai ovafin tablet ekai yana tablet 3ma rka wera beema sudusuda dr

අසන ලද්දේ: ra*** · වයස 30 · 849 views

පිළිතුර

ඔබේ වෛද්‍ය වරයා නිදේශ කර ඇති පරිදි පමණක් ඔෂධ ලබා ගන්න. මෙම ඖෂධ එකට ගැනීම අහිතකර නැහැ.