Skip to main content
ප්‍රශ්නය

PCOS තියෙද්දී ඩිම්බ මෝරුවට පස්සේ IUI කරන්නම ඕනද?

With PCOS, is IUI necessary once the eggs have matured?

Thin, pcos thibena Kenekuta injection magin dimba meruwata passe IUI kirima aniwaryada? Ese IUI kirimata hethuwa kumakda?

අසන ලද්දේ: Sa*** · වයස 27

අනිවාර්ය නැහැ. නමුත් IUI කිරීම මගින් සාමාන්‍ය ලෙස එක්වීමට වඩා ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩිවෙනව.