Skip to main content
ප්‍රශ්නය

ඩිපෝ එන්නත නිසා ඔසප් නැත්නම් ගැබ් ගන්නේ කොහොමද?

How can pregnancy happen with no periods on the Depo injection?

Dr depo behet viddama menses hadennatiwa kohomada pregnant wenne

අසන ලද්දේ: Di*** · වයස 29

ගැබ් ගැනීමට ඩිම්‍බ කෝෂ වලින් ඩිම්බයක් පිටවීම පමණයි අවශ්‍ය වෙන්නෙ. ඔසප් වීම අනිවාර්ය නැහැ.