Skip to main content
ප්‍රශ්නය

බෙහෙත් දැම්මත් කැසීමයි කහ පාට ශ්‍රාවයයි අඩු නැත්නම් මොකක්ද?

Itching and yellow discharge despite treatment — what is it?

doctor, mage yoni pradeshaya nitharama kasim tathwayak tiyenwa, candid cream saha candid V6 tablet eka damath aduwak naha . nithara kaha pata ganakam diyarayak wahanaya wenawa. ekathu weemedi godak ridenwa. davillak enawa . man babek balaporottuwen sitimi. meya kumana thathwayakda. pahadanna. thank you .

අසන ලද්දේ: di*** · වයස 29

මෙය ආසාදන තත්වයක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.