Skip to main content
ප්‍රශ්නය

දරුවාට අඩුපාඩු තියෙනවද කියා ටෙස්ට් කරන්නේ සති කීයෙදිද?

When can tests show whether the baby has abnormalities?

Dr mama 5 months idan babekta try karanwa.ath abnormal daruwan dakiddi mata ewani daruweki labewidai dadi biyak athi wenawa. Mage ho husbandge paule ewani rogi daruwan kisiwekma na. Meya pregnant weema pramada weemata balapanawada? Dorctor ewani daruwan athi weemata hethu monawada? pregnant kaldi a bawa danagatha haki test tiyanawada? Sati kiyedida?

අසන ලද්දේ: Ni*** · වයස 27

ඔව්. එවැනි අවදානමක් ඇතිදැයි ගර්භණී කාලය තුල සති 10 සිට රුධිර සහ ස්කෑන් පරීක්ෂණ මගින් දැනගන්න පුළුවන්.