නම: Sh*** | වයස: 31
ගැටළුව

ovidac 10k ara dina 13n check faint positive una.in pasu man dawasa gane check kara.enda enda dark una.behet widala 17 weni dine(period date 30)linevdekama dark.control line ekata wada poddak adui.mata hitapu gaman wamane yanawa.brest pain tiyanawa.man pregnant da

පිළිතුර


ඔව්. ඉරි දෙකම එකම වර්ණයෙන් ඇතිවිටයි මුත්‍රා පරීක්ෂණය පොසිටිව් ලෙස සලකන්නෙ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)