Skip to main content
ප්‍රශ්නය

බබා පිරිමිද ගැහැණුද කියලා දැනගන්න පුළුවන් කොයි සතියේද?

At what week can you tell if the baby is a boy or girl?

dr.. pegnent unama baba gerlsda? boyda kiyala danaganna masa kiyak yanawada?? scan eka masa or sathi kiyenda balanna ona...??

අසන ලද්දේ: ru*** · වයස 29

සති 20ට පසු මේ බව ස්කෑන් පරීක්ෂණයක් මගින් දැන ගන්න පුළුවන්.