නම: ra*** | වයස: 30
ගැටළුව

dr mata vog dr dimba merima sadaha ovafin tablet dunna.mences hedenna kalin fertivin tablet ekat dunna.ovafin tablet bonna gaddi fertivin tablet eka bona eka newetwiya yuthuda.

පිළිතුර


ඔබේ වෛද්‍ය වරයා උපදෙස් ලබා දී ඇති පරිදි කටයුතු කරන්න. මෙම සේවාව මගින් ඖෂධ නියම කිරීම සිදු කරන්නෙ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)