Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dkt apit daruwek labanne hitiya passe blled wela dokter kanek lagata giya passe garbasayen pita kalalaya phitala tiyanne kiyala injektion akak dunna.blled wenna kiyala.homona caek kala ath apita kiyanna docter me karan pratikara niwaradida.dan sati dakak idan blled wenawa.plz dokter

අසන ලද්දේ: S *** · වයස 26 · 915 views

පිළිතුර

ඔව්. මෙහි තත්වය වරින් වර ස්කෑන් සහ රුධිර පරීක්ෂණ මගින් සොයා බැලීමට අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න