නම: Di*** | වයස: 29
ගැටළුව

ගැබිණි බව මුලින්ම දැන් ගැනීමට මාසික ඔසප් වන දින පහු වෙන තුරු බලා සිටිය යුතුද.එම දින වලට කලින් පරීක්‌ෂා කර සොයාගැනීමට ක්‍රමයක් නැද්ද ?

පිළිතුර


ඊට පෙර නිවැරදිව දැන ගැනීමට හැකියාවක් නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)