Skip to main content
ප්‍රශ්නය

IVF පළවෙනි වතාවෙම සාර්ථක වෙනවද?

Does IVF succeed on the very first attempt?

Doctor, IVF treatment eka palaweni parama success wenawada

අසන ලද්දේ: La*** · වයස 26

නැහැ. එක් වරකදී IVF සාර්තක වීමේ හැකියාව 30% -40%ත් අතර වෙන්නෙ.