Skip to main content
ප්‍රශ්නය

එකතු වුණාට පස්සේ වීර්යය ආයෙත් එළියට එන එක ප්‍රශ්නයක්ද?

Is it a problem if semen flows back out after sex?

Dr man wiwahawela danata awruddai masa 7k wenawa. Apita thama babala ne. Api awruddak yanakamma swabawika upath palanayak anugamanaya kara. Me awrudde mula sita kisima upath palana kramayak anugamanaya kale ne. Semiya samaga sansargake yeduna pasu ema taralaya mage yoni margayen eliyata emak sidu wenawa. Samanya praanayak. Eya apa dedenata gataluwak. Eya samanya thathwayakda. ?

අසන ලද්දේ: Pr*** · වයස 28

මෙය සාමාන්‍ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීම පමාද වෙන්න වෙනත් හේතු ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.