නම: La*** | වයස: 30
ගැටළුව

Apa lingikawa ekathu wana vita cream ekak bavita karanawa.e ekathuwana vita viyali bawa niss denena apahasuwa nisa...meya daruweku lebimata badawakda..esenam ma kumak kala uthuda? emenma yoni margayata muda harina dathu pasuwa yoniyen pitata peminimak siduwenawa.meya daruwek lebimata getaluwakda. Bohoma isthuti pera penayata watina upadesak obagen mata lebuna.

පිළිතුර


ලිහිසිකාරක භාවිතය දරු පිිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි. සංසර්ගයෙන් පසු ශුක්‍රාණු වලින් කොටස් යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීම සාමාන්‍ය තත්වයක්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)