Skip to main content
ප්‍රශ්නය

IUI එකක් අසාර්ථක වුණේ ඇයි? ඊළඟට කරන්න ඕන මොකක්ද?

Why did the IUI fail, and what should be done next?

Doctor, mama marry karaka danata 4 years. Mata thawama babala na. Mama Doctors la kihipa denekugenma beheth gaththa. Mata "dimba nomerime ththwayak thiyenawa kiyala thamai kiwwe. Mama danata beheth gannawa. Mama IUI eka parak kala. Eth success na. Mekata hethuwa kumakda doctor. .. monawada karanna ona???

අසන ලද්දේ: La*** · වයස 26

මේ සඳහා තව දුරටත් ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.