Skip to main content
ප්‍රශ්නය

දරුවා දුවෙක්ද පුතෙක්ද කියන එක තීරණය වෙන්නේ කොහොමද?

How is it decided whether the baby is a boy or a girl?

danata mama masa 6ka gabaniyak api puthek balaporoththuwen iratte dawaswala ekata hitiye eth dan mata inne duwek me gena mata therum karala dendasir

අසන ලද්දේ: an*** · වයස 30

දරුවා දුවෙක් හෝ පුතෙක් වීම අහඹු සිදුවීමක්. එය ස්වභාවික පිළිසිඳ ගැනීමකදී කලින් තීරණය කරන්න බැහැ.