Skip to main content
ප්‍රශ්නය

Fertivin සහ Ovafin පෙතිවලින් වෙන්නේ එකම දේද?

Do Fertivin and Ovafin tablets do the same thing?

fertivin tablet ekenui ovafin tablet ekenui wenne ekama de da? dr

අසන ලද්දේ: rs*** · වයස 30

නැහැ. මෙම නම් වලින් හඳුන්වන්නෙ වෙනස් ඖෂධ දෙකක්.