Skip to main content
ප්‍රශ්නය

IUI දෙපාරක්ම අසාර්ථක වෙන්නේ ඇයි?

Why does IUI fail even on the second try?

mage akka deparak iui eka kala eth hari giye na.ehema wenne ai doctor.akkata dan 32k wenawa.marry karala 6years wenawa

අසන ලද්දේ: Ha*** · වයස 27

එක් වරකදී IUI සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණයි.