නම: We*** | වයස: 32
ගැටළුව

Docter mge tube 1a babek hitiye.6 weeks waline tube 1a kapala iwath kala.Ahema tube 1a babala hadenna hethuwa mokakda docter.mage dimba hatiyata moranne nathi nisa beheth bila 12days walata passe injection widda.ita passe tama baba hitiye.mata ayeth ahema wei kiyala bayai.ahema nowenna monawada kranna ona.plz doctor kyanna

පිළිතුර


කලලයක් පිළිසිඳ ගන්නෙ පැලෝපීය නාල තුළ. ඉන් පසු එය ගර්භාෂය තුලට ගමන් කරන අතරමග කිසියම් හේතුවක් නිසා නතර වීමෙන් මේ තත්ත්වය අැති වෙනව. නැවත එසේ වීමට අැති ඉඩ කඩ අඩුයි. නමුත් එය වැලැක්වීම සඳහා ප්‍රතිකාර නැහැ. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)